නවතම පුවත්

චීනයෙන් සහය ඉල්ලුවාට අමෙරිකාව උරණ වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා ආණ්ඩුව චීනයෙන් ජාතික ආරක්ෂක මෙහෙයුම් සඳහා තාක්ෂණික සහය ලබාගැනීම පිළිබඳව අමෙරිකානු රජය සිය රාජ්‍යතාන්ත්‍රික විරෝධය පළකර ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකානු රජය මෙරට රජය වෙත යෝජනා කර ඇත්තේ අධි තාක්ෂණික උපකරණ අවශ්‍ය නම් අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර තිබෙන SOFA ගිවිසුම (ආරක්ෂක හා පහසුකම් සැපයීමේ ගිවිසුම) යටතේ එබඳු උපකරණ සපයා දිය හැකි බවය.

පසුගියදා චීනයට ගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තාක්ෂණික උපකරණ සපයා දෙන ආරක්ෂක ගිවිසුමකට චීනය සමග අත්සන් තැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්