නවතම පුවත්

චීනයේ දින 2න් රෝහලක් අලුත් කරයි

අසංක

අසංක

කොරෝනා වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට සුදුසු ලෙස චීනය පැය 48ක් තුල නවීකරණය කල සුවිසල්රෝහල වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ අද විවෘත කෙරිණි.


මෙම රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමකිරීමට නියමිතව තිබුයේ ලබන මැයි මාසයේ වන අතර , චීනයේ 500කට ආසන්න ස්වේඡා පිරිස් සහ සේවකයන් එක්ව මෙහි ඉදිකරීම් මෙලෙස කඩිනමින් නිම කිරීමට කටයුතු කර ඇත.

සියලු නවීනතම යටිතල පහසුකම්වලින් සමන්විතව . මෙහි ප්‍රතිකාර ලබන්නන්ට නේවාසිකව රැඳී සිටිය හැකි සයන 1000ක් අන්තර්ගතය.

වෛරසයෙන් ආසාධිත වූ පළමු රෝගීන් කණ්ඩායම අද එයට ඇතුළත් කරගැණිනි. හුවැන්ගැන්ග් මූලික රෝහලේ නව ශාඛාවක් ලෙස මෙය ඉදිකර තිබේ.

මේ සතිය අවසානය වනවිට වූහාන් සිට කිලෝමීටර් 75ක පමණ දුරකින් තවත් රෝහලක් සෑදීමට චීනය සැලසුම් කරමින් සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි