නවතම පුවත්

චීනයේ නගර 3ක ජනතාවට මෙරටට ඇතුළු වීමට වීසා නෑ

අසංක

අසංක

චීනයේ නගර තුනක ජනතාවට මෙරටට ඇතුළුවීම සඳහා වීසා ලබාදීම අතිහිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


ඒ අනුව වූහාන්, හුවැංහැන්ග් සහ ඒසූ නගර වල වැසියන්ට මෙරටට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකෙරේ.

මීට අමතරව චීනයේ තවත් නගර 53 ක පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී කළින් වීසා අයදුම් කළ යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්