නවතම පුවත්

මෙරට සේවය කරන චීන ජාතිකයන් වෛද්‍ය පරීක්ෂාවට

අසංක

අසංක

මෙරට මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන සියලුම චීන ජාතිකයින් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා , වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ දැනටමත්යො දවා ඇති බව සෞඛ්‍ය අමාත්යංශය සඳහන් කර සිටී.

ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන ජාතිකයින් දැනුවත් කිරීමට මෙන්ම ඔවුන් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීමට මෙම කණ්ඩායම් පියවර ගනු ඇත.

රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින් හමුවුවහොත් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවීමටද සැලසුම් කර ඇති බව අමාත්යාංශය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා