නවතම පුවත්

කොරෝනාවේ ආරම්භය සොයා විශේෂඥයින් පිරිසක් චීනයට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ ආරම්භය පිලිබඳ පර්යේෂණ කිරීම  සඳහා විශේෂඥයින් කණ්ඩායමක් චීනය වෙත පිටත්කර හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත .

චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර ඇතිකරගත් එකඟතාවයක් මත මෙම  විද්‍යාත්මක  පරීක්ෂණ සිදුකෙරෙන අතර , ඒවාට පූර්ණ සහය ලබාදීමටද චීන බලධාරීන් මේ වනවිට ඉදිරිපත්ව සිටී .

කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධව වැදගත් කරුණු රැසක් මෙම පර්යේෂණ හරහා සොයාගත හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළකර ඇත .

චීනයේ වූහාන් පලාතෙ සත්ව මාංශ අලෙවිසලකින්  මෙම වෛරසය ආරම්භවූ බවට මුලින් බොහෝදෙනෙකු විශ්වාස කල නමුත් මේ වනවිට ඊට ප්‍රතිවිරුද්ධ මත රැසක්ද ඉදිරිපත්ව ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්