නවතම පුවත්

චීනයේ සිනොවැක් එන්නතත් මෙරටට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිනොවැක් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇත

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් සහාය දැක්වීමක් වශයෙන් මෙසේ සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක් පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිනොවැක් එන්නත භාවිතයට ගෙන නොමැති අතර චීනය පවසන්නේ එය මේ වනවිටත් රටවල් 50ක භාවිතා කෙරෙන අතර මාත්‍රා බිලියන 1.4ක් එන්නත්කර ද ඇති බවය.

එම ට්ව්ටර් පණිවුඩය මෙසේය –

China decides to donate one million doses of Sinovac COVID-19 vaccine to Sri Lanka for further expansion of its vaccination drive.#Sinovac is world’s most used vaccine, with 1.8 billion doses supplied & 1.4 bln jabbed in 50 countries by the end of August.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්