නවතම පුවත්

චීනය ආයෙත් හුස්ම ගනියි

අසංක

අසංක

චීනයේ වූහාන්වලින් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වනවිට එරටින් තුරන් වෙමින් තිබෙන අතර ඒ සමග ජනතාව සිය දෛනික ජීවන රටාවට සෙමෙන් හුරුවෙමින් සිටිති.

බීජිං හා ෂැංහයි අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර සුපුරුදු දෛනික කටයුතු කිරීමට ඔවුන් පටන්ගෙන ඇත.

විශේෂත්වය වන්නේ ඔවුන් තවමත් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමත් වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර තවදුරටත් අනුගමනය කිරීමයි.

දකුණු චීනයේ හයිනාන් පළාතේ හයිකෝහි එවර්ග්‍රීන් උද්‍යානයේ පවුලක සාමාජිකයන් සියළු දෙනා එක්ව විනෝද ‍වන අයුරු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්