නවතම පුවත්

සන්සුන් වුණොත් කොරෝනා බලපෑම සුන් කළ හැකියි – අගමැතිගෙන් සහතිකයක්

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ පැතිරීම සම්බන්ධයෙන් අනිසි ලෙස බියවිය යුතු නැතැයිද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම පෙන්වාදෙන්නේ මෙම ගෝලීය වසංගතය රට තුළ පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ගනිමින් සිටින බවයි.

“ශ්‍රී ලංකාවේ COVID19 ආශ්‍රිත වර්ධනය ගැන කලබල නොවන්නැයි මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. වර්තමානයේ ගෙන ඇති තීරණ අප සියල්ලන්ම ආරක්ෂිතව තබා ගැනීම සඳහා පූර්වාරක්ෂාව සහ වැළැක්වීමේ පියවරයන් වේ. අප සියලු දෙනාම අවබෝධයෙන් යුතුව එක්ව කටයුතු කරමින්, සන්සුන්ව සිටියහොත්, මෙම ගෝලීය අර්බුදයෙන් අවම බලපෑමක් ඇතිවන පරිදි කටයුතු කළ හැකි බව මට විශ්වාසයි.” යැයි අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි