නවතම පුවත්

චීන එන්නත ලබාගැනීම, විදෙස් ගතවීමට බාධාවක් නොවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය වෙත  පැවසුවේ සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදී නොමැති රටකට වුවද අදාළ රටේ නියම කර ඇති නිරෝධායන  ක්‍රියාදාමයටන්ට අනුගතව ඇතුල් විය හැකි බවයි.

ස්වීඩනය හංගේරියාව කැනඩාව නෙදර්ලන්තය ඉරාකය ජෝර්දානය මාලදිවයින උතුරු කොරියාව කටාර්ල පාකිස්තානය ඉන්දුනීසියාව ඇතුලු ලොව  රටවල් රැසක් දැනටමත්  සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදී තිබෙන බව ඒ මහතා පැවසීය .

එසේම තවත් රටවල් ගණනාවක් විශේෂිත එන්නත් නම් කිරීමක් කර නොමැති අතර ඒ ඒ රටවල නිරෝධායන රෙගුලාසිවලට යටත්ව එම රටවල්වලට ඇතුල් විය හැකි බවද ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්