ඡන්දෙට කැෆේ නිරීක්ෂකයන් 2000ක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපතිවරණ ඡන්ද නිරීක්ෂණය සඳහා අද දිනයේදී සමස්ත දිවයින පුරා නිරීක්ෂකයින්  2200 කට අධික පිරිසක් යොදවා ඇති බව කැෆේ සංවිධානය පවසයි.

එම නිරීක්ෂකයාින්  මඟින් ජංගම නිරීක්ෂන ක්‍රියාවලියක්  ලෙස වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීමට නියමිත බව කැෆේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙයි.