නවතම පුවත්

වසර 3ක් තිස්සේ ඇණහිටි කොළඹ ඇළ මාර්ග සෑදීම ඇරඹේ

අසංක

අසංක

වසර තුනක් තිස්සේ ඇණහිට තිබූ කොළඹ ඇල මාර්ග ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ යටතේ නුගේගොඩ, කට්ටිය හංදියේ සිට බොල්ගොඩ ජලාශය දක්වා දිවෙන ඇල මාර්ග නිසි ප්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

නුගේගොඩ ගම්සභා හංදිය, දෙල්කඳ, රත්තනපිටිය, පැපිලියාන, බොරලැස්ගමුව ඇතුළු ප‍්‍රදේශ රැුසක නිවාස රැසකට අධික වර්ෂාවක දී ඇතිවන ගංවතුර අවධානම මෙම ඇල මාර්ග ඉදිකිරිම නිසා පහව යන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නිවේදනය කර සිටී .

ප‍්‍රධාන ඇල මාර්ග, ද්වීතීයික ඇල මාර්ග කිලෝ මීටර් 8ක් දුරට අලූතෙන් ඉදිකිරිම හා ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි