නවතම පුවත්

ඡන්ද පත්‍රිකා අද කොමිසමට භාරදෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරණය සදහාවූ ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ සංඛ්‍යාව අද දින පස්වරු 04 පමණ වනවිට මැතිවරණ කොමිසම වෙත භාරදී අවසන් කරන බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කර සිටී .

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු පසුගිය සෙනසුරාදා වන විට අවසන් කල බවද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කර සිටී .


පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ඒ ඒ දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීම සදහා ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීම ඊයේ (04) ආරම්භ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා