නවතම පුවත්

MCC ගිවිසුමට අත්සන එපා – නීතීඥ සංගමය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එම් සී සී හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් නොතබන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම ගිවිසුමට අද (05)අත්සන් තැබිමට සූදානම් වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බැවින් රජයෙන් මෙම ඉල්ලීම කරන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එම ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට සහ අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ශ්‍රී ලංකා නිතිඥ සංගමය රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්