නවතම පුවත්

ඡන්ද පොළට පැමිණීමේදී බුර්කා නිකාබ් පැලදීම තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට පැමිණීමේදී බුර්කා සහ නිකාබ් හැද පැමිණීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඡන්ද දායකයින්ගේ මුහුණු පැහැදිලිව ප‍්‍රදර්ශනය වීම අනිවාර්ය වීම නිසා මුහුණ පැහැදිලිව පෙනෙන ඇදුම් ඇද ඡන්ද පොළට පැමිණීම අත්‍යවශ්‍යය බව දැනුම්දී තිබේ.

ඒ අනුව රට පුරා ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පැමිණීමේදී මුහුණ හොදින් නිරීක්ෂණය කළ හැකි ඇදුමකින් පැමිණීම අනිවාර්ය වේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .