නවතම පුවත්

රෝයල් පාක් ඝාතකයා නිදහස් කළාට එරෙහිව වැලිකඩ සිරකරුවෝ වහල උඩට

අසංක

අසංක

දම්පත් රණසිංහ

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව දීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් වහල මත නැගී විරෝධතා ආරම්භ කර තිබේ.

මරණ දණ්ඩනය ලබා සිටින දෙදෙනෙකු දැනට වහල මත නැගී ඇති අතර තවත් කිහිපදෙනෙකු ඊට එක්වෙමින් සිටින බව වාර්තා වේ.

රෝයල් පාර්ක් ඝාතකයා සිරගතව සිටි කාලයට වඩා වැඩි කාලයක් තමන් සිරගතව සිටි නමුත් තමන්ද යහපත් කල්ක්‍රියාවෙන් සිටි බැවින් තමන්ට ද නිදහස අවශ්‍ය බව ඔවුහු පවසති.

රෝයල් පාර්ක් ඝාතක ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනපති සමාව දුන්නේ ඔහු මුදල් බලය ඇත්තකු නිසාද යන්න පිළිබඳ සිරකරුවෝ ප්‍රශ්න කරති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්