නවතම පුවත්

ඡන්ද ලකුණ වෙනස් කරනවා නම් දැන්ම එන්න – මැකො

අසංක

අසංක

මහමැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂවලට සිය සලකුණු වෙනස් කිරීම මේ දිනවල සිදුකළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඒ සදහා ලබන 9 වැනිදා දක්වා අවස්ථාව පවතී.

පසුගිය දිනවල පැවැති දේශපාලන කතාබහ අතර ප්‍රධාන පක්ෂ මූලික වූ සන්ධානවල මැතිවරණ සලකුණු සම්බන්ධයෙන් වෙනස්කම් සිදුවන බවට ලේකම්වරුන්, සාමාජිකයන් මත පළ කර තිබුණි.

නමුත් පසුගිය දින 2 තුළ මාධ්‍ය හමුවලදී අනාවරණය වූයේ ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ඒකාබද්ධ සන්ධානය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි බලවේගයට ද පොදු සලකුණුවලින් මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ඒ බව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් ද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ද මහමැතිවරණයට ඉදිරිපත් වන බවට ලිඛිතව මැතිවරණ කොමිසම වෙත දැනුම් දීම හේතුවෙනි
හේතුවෙනි

කෙසේවෙතත් ජාතික සමගි බලවේගය තවම සලකුණක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්