නවතම පුවත්

අද ඇයගේ දිනයයි

අසංක

අසංක

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී ඇත.

ඒ අනුව ‘ඇය දිරිමත් – රට සවිමත්’ යන තේමාව යටතේ පැවැත්වෙන ජාතික කාන්තා දින උත්සවය රන්තපුර නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිත ය.

මේ අතර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවයි.

කාන්තාවට ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරිමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙ සඳහන් කර ඇත.

ස්වාධීනව තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු හෙබවීමට මෙන්ම රටේ දේශපාලන දිශානතිය හැසිරවීමට ශ්‍රී ලාංකික කාන්තාවට ඇති අවස්ථා තවදුරටත් සහතික කර දිය යුතු බව ද ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර ඈත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්