නවතම පුවත්

“ජනතාවට අවශ්‍ය සහල් තොග නිසි පරිදි ලබාදෙනවා” – අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන කියයි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම


රටේ ජනතාවට අත්‍යවශ්‍ය සහල් නිසි පරිදි ලබාදීමේ ක්‍රියාදාමයට ඉදිරියටත් සහය ලබා දෙන බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහත ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී අද පැවැසීය.


සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කර තිබෙන නිවේදනය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සදහන් කළේය.


මේ දක්වාත් අප කටයුතු කළේ සහල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකායි. ඒ අනුව අපගේ පාරිභෝගික රට වැසි සියලු දෙනාටම අදාල සහල් තොග නිසි පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටිනවා යැයි හෙතම පැවැසීය.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව මෙවර මෙට්‍රික් ටොන් 3කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබේ. ඉන් තුනෙන් දෙකක් මේ දක්වා සහල් තොග වශයෙන් පවතියි.


මෙම සැපයුම අඩාල කිරීම කොවිඩ්-19 වසංගතය අවස්ථාවේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව එහි සදහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්