නවතම පුවත්

කොරෝනා සුව වූ අය තුළ යළි වෛරසය සක්‍රිය විය හැකි බවට සොයාගැනීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ රෝගීන් තුල නැවත එම වෛරසය සක්‍රීය විය හැකි බව දකුණු කොරියානු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා සිටී.

එරට තුල කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූවන් පරීක්ෂාවට ලක් කිරීමකදී ඉන් 51දෙනෙකු හට නැවත කොරෝනා ආසාධනය වී ඇති බවක් හඳුනාගෙන ඇත.


කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන කියා සිටින්නේ මෙහිදී රෝගීන් නැවත ආසාදනය වීමකට වඩා වෛරසය ‘නැවත සක්‍රිය’ වීමක් සිදුව ඇති බවයි.


මේ පිළිබඳ පර්යේෂණයන්හි නිරත වී සිටින කොරියානු වෛද්‍ය විශේෂඥ කණ්ඩායම පිරිස පවසන්නේ මෙතෙක් හෙළි කර නොගත් හේතූන් මත වෛරස අංශු නැවත සක්‍රිය වී නැවත වරක් පෙණහලුවලට පහර දීමට ඉඩක් ඇති බවයි.


කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් තහවුරු කර ප්‍රකාශයක් සිදුකිරීමට තරම් සාක්ෂි නොමැති බවද එම විශේහඥයින් පෙන්වාදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්