නවතම පුවත්

ජනපතිගේ මංගල ඇරයුමත් මෝදිට

අසංක

අසංක

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස මංගල නිල සංචාරය ඉන්දියාව වෙත සිදුවූ අයුරින්ම තම ධුර කාලය තුළ මෙරට නිල සංචාරයක් සඳහා ඇරයුම් කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර තිබේ.

ඒ අද දහවල් හයිද්‍රාබාද් මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

“මාගේ ධුර කාලය තුල ඉන්දු- ශ්‍රී ලංකා සබදතා උපරිම තලයකට ගෙනඒමට කටයුතු කරන බව මෙහිදී අවධාරණය කළ අතරම, මාගේ ධුර කාළය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු විදෙස් නායකයා ලෙස මෙරට සංචාරයක නිරතවන ලෙස නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කරන්නටද අමතක නොකළෙමි.” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා මිලියන 400ක මුදලක් ලබාදෙන බවත් භාරතය කවදත් විරුද්ධ අන්තවාදය මුලිනුපුටා දැමීමට ඉන්දියාව සහය දෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්