නවතම පුවත්

ජනපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරුවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටු වීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 51කින් එය පරාජයට පත්විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 68ක්ද විරුද්ධව ඡන්ද 119ක්ද ලැබී තිබුණි.

එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එම යෝජනවා ඉදිරිපත් කරනු ලැබූ අතර එය ස්ථීරකරනු ලබන්නේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයාය.

ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප විය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!