නවතම පුවත්

ජනපතිවරණය අවලංගු කරන්න ඉල්ලූ පෙත්සම ඉවතට

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

විජිත් මලල්ගොඩ, පී. පද්මන් සුරසේන හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ එය තවදුරටත් පවත්වා ගෙන යාමට අපේක්ෂා නොකරන බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්