නවතම පුවත්

ජනප්‍රිය නළු රයන් ඇතුළු 7ක් ඩුබායි පොලීසියෙන් නිදහස්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය නළුවකු වන රයන් වෑන් ඇතුළු 7 දෙනෙක් නිදහස් කර තිබේ.

ඔවුන් ඉදිරි දින කිහිපයේදී මෙරටට පැමිණීමට නියමිතයි.

ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ඇතුළු කිහිපදෙනකු වරින් වර ඩුබායි පොලීසියෙන් නිදහස් කර මෙරටට පැමිණ තිබුණි.

මධූෂ්ගේ පාතාල සගයන් හා සහයකයන් ගණනාවක් ද ඒ අතර වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්