නවතම පුවත්

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි මානව හිමිකම් කොමිසමත් බාරගනියි

අසංක

අසංක


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත

ඒ අනුව 1996 අංකය ඔස්සේ දිනයේ ඕනෑම වෙලාවක පැමිණිලි ලබා දිය හැකි බව ප්‍රකාශ කර සිටී.

එසේම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම් එය පහත ලිපිනයට එවිය හැක.

ඒකක ප්‍රධානී,
මැතිවරණ පැමිණිලි ඒකකය,
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම
අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 04.

නැතහොත් 011- 2505574 ෆැක්ස් මගින් හෝ [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය හැක.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි