නවතම පුවත්

ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කළ හැකි දිනය දික් වෙයි

අසංක

අසංක

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම වෙනුවෙන් තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබේ.

ඒ ලබන 12 වැනි දා දක්වායි.

මැතිවරණ කොමිසම ඊයේ පැවත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 3 ක් මැතිවරණ කොමිසමට භාර දී ඇතැයි වාර්තා වේ.

ග්‍රාම නිලධාරිවරුන් මාර්ගයෙන් එම හැඳුනුම්පත් හෙට සිට ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්