නවතම පුවත්

ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටිය කාඩ්බෝඩ්

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඡන්ද පත්‍රිකා රැගෙන යාම සඳහා මෙවර කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ප්‍රමාණ තුනකින් භාවිත කරන එම පෙට්ටි අද මාධ්‍ය හමුවට ඉදිරිපත් කළේය.

ඡන්ද පෙට්ටි සඳහා මීට පෙර යොදාගත්තේ ප්ලාස්ටික් හෝ ලී පෙට්ටිය.

නමුත් මෙවර ඡන්දයේ පත්‍රිකා දිගින් වැවිවීම නිසා බරින් වැඩි වීමද සිදුවන අතර වඩා පහසු හා පිරිවැය අඩු කිරීමට කාඩ්බෝඩ් පෙට්ටි යොදාගත් බව හෙතෙම අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්