නවතම පුවත්

පාකිස්ථානයේ දුම්රියක් ගිනිගනී – 73ක් මරුට

අසංක

අසංක

පාකිස්ථානයේ කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා දිවෙන දුම්රියක් ගිනිගැනීමෙන් පුද්ගලයන් 73 දෙනකුට අධික පිරිසක් මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ මගීන් වෙත උදෑසන ආහාර පිසිමින් සිටින අතරතුර ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ගින්න ඇතිවී තිබෙන බව ඒරට දුම්රිය කටයුතු අමාත්‍ය රාෂිඩ් අහමඩ් පවසයි. ගෑස් උදුන් දෙකක් පුපුරා ගොස් පසුව වේගයෙන් ගින්න පැතිරී තිබේ. ආහාර පිසීමට තෙල් දැමීමේ දී ගින්න ඇවිලී ගොස් ගෑසු උදුන් පුපුරා ගොස් ඇතැයි හෙළිවී තිබේ.

ගින්න දුම්රිය මැදිරි 3ක පමණ පැතිරී ගොස් තිබේ.  ගිනිගෙන දැවෙමින් පවතින දුම්රියෙන් පිටතට පැනීමට උත්සහ කිරීමේදී බොහෝ දෙනෙක් මියගොස් තිබුණි.

තවත් පුද්ගලයන් 40 දෙනකු පමණ තුවාල ලබා තිබේ. දකුණු පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් හාර් ඛාන් ප්‍රදේශය පසුකරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි