ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාළ නාමයෝජනා කැඳවීම ලබන ඔක්තෝබර් 07 වැනිදා සිදුකෙරේ.
ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරමින් පවති.