නවතම පුවත්

ජපානයේ සියලු පාසල් වැසේ

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස රෝගය රටතුළ පැතිර යාම හමුවේ හමුවේ ජපානයේ සියලු පාසල් වසා දැමීමට ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා තීරණය කර ඇත.

ඒ අනුව ජපානයේ සියලු පාසල් මාර්තු මස අගවන තෙක් වසා තැබෙනු ඇත.

මේ අතර කොරෝන රෝගය වැළඳීමෙන් අනතුරුව එය සුව අතට හැරුණු ජපන් කාන්තාවකට සති කිහිපයකට පසු යලි එම රෝගය වැළඳීමේ සිද්ධියක්ද වාර්තා වී ඇත.

ඒ අනුව ජපාන මේ වනවිට වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙතෙක් ගෙන යනු ලැබූ ක්‍රමවේද වෙනස් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා