නවතම පුවත්

ජපාන අගමැතිගේ විශේෂ උපදේශකයෙක් ලංකාවට

අසංක

අසංක

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හා එරට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙන්ටාරෝ සොනොවුරා මහතා අද (15 ) දින විශේෂ නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.

ඒ මහතා අද (15) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට රජයේ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමටද නියමිතය.

එසේම ජපාන රජයේ ආධාර යටතේ කොළඹ වරායේ ක්‍රියාත්මක වූ , විශේෂ වෙරලාරක්ෂණ පුහුණු වැඩසටහනක සමාප්ති උළෙලටද අද (15) දින සොනොවුරා මහතා සහභාගිවීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව හා ජපාන නාවික හමුදාව අතර පැවැත්වෙන සාකච්ජා වටයකටද සොනොවුර මහතා එක්වීමට නියමිතය .

ඒ මහතා හෙට (16) පස්වරුවේ මෙරටින් පිටවත්ව යාමට නියමිතය

පැතුම් වික්‍රමරත්න


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්