නවතම පුවත්

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන අද සවස දැකගනන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැහැදිලි අහසක් තිබේ නම් අද (14දා) ශ්‍රී ලාංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් ඇති බව  ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්