නවතම පුවත්

ජාතික ලොතරැයි මණ්ඩලයට මිලියන 15ක් වංචා කළ ව්‍යාපාරිකයා කොටු

අසංක

අසංක

ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් මිලියන 15ක වංචාවක් කළ ව්‍යාපාරිකයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමු දිවුල්පිටියේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරියෙකුවය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සම්බන්ධයෙන් 2014 වසරේ රුපියල් 64,679,925ක පමණ වටිනාකමකින් යුක්ත දැන්වීම් පුවරු 150ක ව්‍යාපෘතියක් සිදුකරමින් මෙම වංචාව ජාතික ලොතරැයි මණ්ඩලයට කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්