නවතම පුවත්

රජයේ ඉඩමක් විදේශිකයකුට බදු දී සල්ලි වංචා කළ මන්ත්‍රී අත්අඩංගුවට

අසංක

අසංක

රජයට අයත් අක්කර 200ක ඉඩමක් නීති විරෝධි ලෙස විදේශිකයෙකුට බදු දී රුපියල් මිලියන 24ක මූල්‍ය වංචාවක් සිදුකල බව කියන ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන අනිල් මුණසිංහ (49) මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ටුකච්චිය , ගල්කුලමේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මෙසේ වංචාකර ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්පාලුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඉඩමක් බදු දෙමිනි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්