නවතම පුවත්

ජාතිවාදයට එරෙහි වූ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහගේ අරගලය නිම වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍ර්‍රබෝධා හෙට්ටිආරච්චි

ජාතිවාදයට එරෙහිව වාමාංශික අරගලයේ නියුතු නියමුවෙකු ලෙස සැළකෙන මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා ඊයේ(06) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්වයක් සඳහා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ටෙරන්ස් පුරසිංහ මහතා 60 වන වියේ පසු විය.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යායනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ද වේ.

ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (7) සිදුකිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්