නවතම පුවත්

ජැක්සන් ඇන්තනිට ජාත්‍යන්තර සම්මාන 2ක්

අසංක

අසංක

ජ්‍යෙෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා ජාත්‍යන්තර සම්මාන ‌‌දෙකකින් පිදුම් ලබා තිබේ.

ඒ් ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග චිත්‍රපටය ‌වෙනුවෙන් පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සිනමැටෝග්‍රෆික් සම්මාන උලෙලේ  හොදම සහය නළුවා ‌සම්මානය 2019 ජුලි මස දිනාගනිමිනි.

ඒම චිත්‍රපටය සදහා එම උළෙලේදී සම්මාන 4ක් දිනාගැනීම ද විශේෂත්වයකි. ඒ හොදම අධ්‍යක්ෂණය ‌වෙනුවෙන් ලලිත් රත්නායක, ‌හොදම විචිත්‍රාංග සිනමාපටය ‌වෙනුවෙන් ලලිත් රත්නායක හා පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි, ‌හොදම සිනමැටෝග්‍රැෆි සිනමා පටය ‌වෙනුවෙන් පාලිත ‌පෙරේරාට ය.

භූතානයේ ඩ්‍රක් අන්තර්ජාතික සම්මාන උළෙලේ හොඳම සහය නළුවා යන සම්මානයෙන් ද ජැක්සන් ඇන්තනි මහතා පිදුම් ලබා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්