නවතම පුවත්

ජිනීවා යෝජනාවෙන් අපි පරාජය වේවි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම් හමුවේ එය ජය ගැනීම ශ්‍රී ලංකාවට අසීරු වනු ඇතැයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් 47 දෙනාගෙන් 30 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජිනීවා නුවර සිට සූම් තාක්ෂණය ඔස්සේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මේ බව සඳහන් කළා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි