නවතම පුවත්

ජිනීවා යෝජනාවේ උත්සාහය රජය ප්‍රතික්ෂේප කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණුවලට  පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටී.
එලෙස ඇඟිලි ගැසීම් කිරීමට  ඔවුනට කිසිදු  අයිතියක් හෝ වරමක් නැතැයි දඅමාත්‍යවරයා ඊයේ(25) පාර්ලිමේන්තුවේදී පැවසීය
ජිනීවා යෝජනාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියේය.
ඊළාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ වෑයමට සහයෝගය දුන් පිරිස් වර්තමානයේදීත් වෙනස් මුහුණුවරකින් එම උත්සාහයේ යෙදී සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්