නවතම පුවත්

ජූනි මාසයේ තෙල් ගෙන්වගන්න,සල්ලි තියෙනවද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි මාසයේදී රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත මහ බැංකුව සතුව නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද ඇමතිවරයා සහ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සාකච්ඡා පවත්වා තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ඉන්ධන ගෙන්වීමට හෝ ඩොලර් ලබාදිය නොහැකි බවයි.

ජුනි මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඩොලර් මිලියන 554 ක් අවශ්‍ය වන අතර දැනට ඉන්දියාව විසින් ලබාදුන් ණය මුදල්වලින් මිලියන 100 ක් ඉතිරි වී තිබෙනවා. ඉතිරි මුදල් සොයා ගැනීමේ අර්බුදයකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මුහුණ දී සිටී.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවෙන් තවත් ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවයි. ඊට අදාල සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

UN

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්