නවතම පුවත්

“ජොන්සන් ඇන්ඩ් ජොන්සන්” කොවිඩ් එන්නතෙන් එක මාත්‍රාවක් ඇති !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න)

ඇමරිකාවේ johnson & johnson සමාගම විසින් නිෂ්පාදනය කරන කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම හරහා ශරීරය තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණය ඇතිකළ හැකි බව පර්යේෂණයකින් අනාවරණය වී ඇත .

මෙම එන්නත ඇමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලැබීමට නියමිත අතර හෙට දිනයේදී ඊට අදාල අවසන් තීරණය ගනු ඇති බව වාර්තා වේ.

මේ වනවිට ෆයිසර් එන්නත සහ මොඩෙර්නා එන්නත සඳහා ඇමරිකානු බළධාරීන්ගේ අවසරය හිමිව ඇත

johnson & johnson එන්නත සෙසු එන්නත්වලට වඩා ලාභදායී බවද  වාර්තා වන අතර .  එම එන්නත භාවිතයද පහසු  බව එම සමාගම පවසයි

johnson & johnson එන්නත් නිෂ්පාදකයන් පවසන්නේ ඉදිරි සති 03 ක කාලය තුළදී එන්නත් තොග අපනයනය කිරීමට සූදානම් බවය..

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි