නවතම පුවත්

ජෝ බයිඩන්ගේ ජය නැවතත් තහවුරු වෙයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් ජයගත් බව ජන්ද විද්‍යාල නියෝජිතයෝ තහවුරු කර ඇත .

ඒ අනුව ජෝ  බයිඩන් එළඹෙන ජනවාරි මස 20 දින ඇමෙරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දීමට නියමිතය .

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ජන්ද විද්‍යාල 306 ක බලය හිමිකරගත් ජෝ බයිඩ්න් ඉන් ජයග්‍රහණය කළ අතර ඊට සාපේක්ෂව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගත්තේ ජන්ද විද්‍යාල 232 ක බලය පමණි.

සාමාන්‍යයෙන් ජන්ද විද්‍යාල සාමාජිකයන් කෙරෙහි අවධානයක් යොමුනොවූවත් , ජනපති ට්‍රම්ප් අඛණ්ඩව මැතිවරණ ප්‍රතිඵල වෙනස්කිරීමට ප්‍රයත්න දැරීම හමුවේ ජන්ද විද්‍යාල සාමාජිකයන්ගේ අවසන් තීරණය කෙරෙහි මෙවර දැඩි අවධානයක් යොමුව තිබුණි .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්