නවතම පුවත්

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකටත් කොරෝනා

අසංක

අසංක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍ය ආරක්ෂක උපදේශක රොබට් ඕ’ බ්‍රයන් හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී ඇත.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක උපදේශකවරයා මේ වන විට ආරක්‍ෂිත ස්ථානයක හුදෙකලාව නිරෝධායනයට ලක්ව සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රාජ්‍ය ආරක්ෂක උපදේශකවරයා හට නව කොරෝනා වෛරසය ආසාදනය වුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හට ඔහුගෙන් වෛරසය ආසාදනය වීමේ ඉඩකඩක් නොමැති බවද ධවල මන්දිරය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්