නවතම පුවත්

සජිත්ගේ අපේක්ෂකයන් 54ක් එජාපෙන් නෙරපයි

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා ලබාගත් සිය පක්ෂ සාමාජිකයන් 54 දෙනකු නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදැක්වූ නොදැක් වූ පළාත් පාලන සාමාජිකයන් 61 දෙනෙකු ද එම පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්