නවතම පුවත්

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා

අසංක

අසංක

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට එරෙහිව ඇමරිකානු සිවිල් සංවිධාන හා දේශපාලන සංවිධාන කිහිපයක් එක්ව මේ වනවිට රට පුරා විරෝධතා මාලාවක් ආරම්භ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් , කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් මෙම විරෝධතා පැවැත්වෙන අතර ඊයේ දින වොෂින්ටනයේ ධවල මන්දිරය ඉදිරිපිටද උද්ගොෂණයන් හා විරෝධතා පැවත්වී ඇත.

මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් ඒවා වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ජනතාව මෙම විරෝධතාවයේ නිරත ව ඇති බවද වාර්තාවේ.

“ට්‍රම්ප් බොරු කියනවා , ජනතාව මිය යනවා “.ලෙස සටහන් කල මුඛ ආවරණ පැලඳ ගෙන මෙම පිරිස් උද්ගොෂණයට එක්ව ඇත..

මෙම විරෝධතාකරුවෝ ධවල මන්දිරයේ ඉදිරියේ ව්‍යාජ අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වූ බව වාර්තාවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්