නවතම පුවත්

20 වසරකට පසු චීනයට වුණු දේ

අසංක

අසංක

චීන රජය විසිවසරකට පසු ප්‍රථම වතාවට මෙවර , වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්කයන් ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත .

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ එරට ආර්ථිකය ගොඩනැංවීම කෙරෙහි මෙම වසරේ පූර්ණ අවධානය යොමුකිරීමට තීරණය කර ඇති හෙයින් මෙසේ මෙවර ආර්ථික ඉලක්කයන් ඉදිරිපත් නොකරන බව චීන රජය පවසා ඇත.

විශේෂයෙන්ම රැකියා අහිමිවූවන්ට යලි රැකියා සැපයීම හා රටේ ජීවන තත්වය ඉහල නැංවීම කෙරෙහි මෙම වසරේ පූර්ණ අවධානය යොමු කරන බවද චීන රජය සඳහන් කර ඇත.

චීන රජය 1990 වසරේ සිට මේ දක්වා වාර්ෂිකව අඛණ්ඩව තම ආර්ථික වර්ධන ඉලක්ක ඉදිරිපත් කල අතර එම ඉලක්ක බොහෝ විට සපුරා ගැනීමටද සමත්විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්