නවතම පුවත්

ට්‍රම්ප් අමෙරිකාව වහා විවෘත කිරීමේ සැලස්මක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරස‍යේ බලපෑම හේතුවෙන් අකර්මන්‍ය කෙරුණු අමෙරිකාව අදියර 3ක් යටතේ කඩිනමින්යළි විවෘත කිරීමේ සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පිටු 18 කින් සමන්විත මෙම මාර්ගෝපදේශන මාලාවේ සැම අදියරක්ම දින 14 ක අවම කාල සීමාවකින් සමන්විත වේ.

සති 2ක් තුළ ක්‍රියාතක්මක නව විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයකින් ආසාදිතයින් හඳුනාගෙන එය අවම කිරීමට නියමිත අතර ඒ සඳහා සියලු ප්‍රාන්ත මෙහෙයවීමේ වගකීම මධ්‍යම රජය විසින් දරනු ලබයි.

කෙසේ වෙතත් තවමත් ලොව වැඩිම කොරෝන ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ අමෙරික්වෙන් වන අතර මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 677,570කි.

එරටින් මරණ, 34,617 ක් වාර්තා වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්