නවතම පුවත්

ඩුබායිහි සිටි මධූශ්ගේ කල්ලියේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ්ගේ කල්ලියට සම්බන්ධ පිරිසෙන් කීපදෙනෙකු අද ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේදී කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
මේ අතර මොහොමඩ් සිද්ධික්, වීරසිංහගෙ ලංකා රාජිත පෙරේරා සිටිති.

රාජිත කඹුරුපිටියේ පදිංචිකරුවකු වන අතර සිද්ධික් කොළඹ මාළිගාවත්ත පදිංචි අයෙකි.

මොහොමඩ් සිද්ධික් මේ වන විට තිස්පස් වතාවකට වඩා ඉන්දියාවට ගොස් ඇත.

ඩුබායි අත්අඩංගුවේ සිටින මධුෂ් ඇතුලු අනිකුත් පාතාල සාමාජිකයන් ඉදිරියේ ලංකාවට පිටුවහල් කරනු ඇත.

එලෙසම ගායන ශිල්පී අමල් පෙරේරා රංගන ශිල්පී රයන් වැන්ඩර්වට් ද ඉදිරියේ ලංකාවට පිටුවහල් කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්