නවතම පුවත්

ඩුබායි දේශය වෙසක් අසිරියෙන් නැහැවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩුබායි රාජ්‍යොය් 2023 වෙසක් උත්සවය පසුගිය 13 වනදා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි තානාපති උදය ඉන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට ඩුබායි හි සිටින විශාල පිරිසක් සහභාගී විය. එය මෙතෙක් ඩුබායි ඉතිහාසයේ වෙසක් උත්සවයක් සදහා සහභාගී වු වැඩිම ජන සංඛ්‍යාව විය. මෙවර උත්සවය සදහා 7000 අධික පිරිසක් සහභාගී වී ඇත.

එලෙස මෙවර වෙසක් උත්සවය මනා ලෙස සංචිධානය කර තිබු බවත් එයට සහභාගී වූ ජනතාව අප සමග පැවසූහ. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් බොදු බැති ගී තොරණ සහ බත් දන්සැලක්ද පැවැත් වීය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදුන් සහය අතිමහත් බවත් මෙලෙස එය සාර්ථක වීමට හේතුව එය බවත් අපට වාර්තා විය.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!