නවතම පුවත්

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තත්වයන් තුනක් මෙරටින් හඳුනාගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට තුල  ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘත කිහිපයක් මේ වනවිට  සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය  චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටී .

මෙරට සිදුකල විද්‍යාත්මක  පර්යේෂණ හරහා මේ බව අනාවරණය වී ඇති බවත් , මෙරට කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වීමටද මෙම විකෘති තත්වයන් බලපා ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

SA 222 – V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ  මෙම විකෘති හඳුනාගෙන ඇති අතර එහිදී වෛරසයේ  S ප්‍රෝටීනයේ ජාන කේතයේ සිදුවූ  විකෘති භාවයන්  සිදුව ඇති බවද පර්යේෂණ හරහා සනාථ වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්