නවතම පුවත්

නවසීලන්තයටත් යළි කොරෝනා අවදානමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිගු කාලයකට පසුව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී ඇත .

. මේ වනවිට එරට සෞඛ්‍ය බළධාරීන් ඔහුට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

මීට පෙර වාර්තා වූ ආසාදිතයන් සහ අලුතින් හඳුනා ගත් ආසාදිතයා අතර කිසිදු සබඳතාවයක් නොමැති බව මේ වනවිටත් අනාවරණය කරගෙන ඇත.

. යම් හෙයකින් වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව ප්‍රමාණවත් තොරතුර නොලදහොත් රට තුල නැවත  සංචරණ සීමා පැනවීමටද ඉඩ තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත .

මෙම ආසාදිතයා හමුවීමත් සමග කැබිනට් මණ්ඩලය රැස් කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් කටයුතු කර ඇති අතර ගතයුතු පියවර සම්බන්ධයෙන් කැබිනෙට්ටුව සාකච්ඡා කරමින් සිටීන බවද වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්