ඩොලරය තවත් ඉහළ නගී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට වාණිජ බැංකු කිහිපයක අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් ලෙස සටහන් කර ඇත . එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 356 ක් ලෙසයි.

මහ බැංකුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 359 යි ශත 99 ක් ලෙස සටහන් කර තිබිණ . ගැණුම් මිල සටහන් කර තිබුණේ රුපියල් 347 යි ශත බිංදුවයි 5 ක් ලෙසයි.